Welcome to SuperFeed

ප්‍රෝටීන් 20% මාළුවන්ගේ ආහාර

super-feed-product-image

blob-article

 

ප්‍රෝටීන් 20% මාළු ආහාර ජලයේ ගුණාත්මකභාවය හා ජලජ වෙනස්වීම් වලට ඔරොත්තු දිය හැකි වන ලෙස නිෂ්පාදනය කර ඇත.දිනකට 3 වතාවක් මසුන් සඳහා ආහාර ලබාදිය යුතු අතර සෑම ආහාර වේලකදී ම මසුන් විනාඩි 5 ක් ඇතුළත ආහාර සම්පූර්ණයෙන්ම අනුභව කරන්නේ නම් වැඩි ආහාර ප්‍රමාණයක් ලබා දිය යුතුය.

දළ ප්‍රෝටීන්          20% (අවම)

දළ මේදය             6%  (අවම)

දළ තන්තු             5%  (අවම)

කැල්සියම්             2% (අවම)

පොස්පරස්             1.25% (අවම)

ප්‍රෝටීන් 20% සුපර් ෆීඩ් ඇක්වා නියුට්‍රිෂන් මාළුවන්ගේ ආහාර මි.මී 1.25 විශ්කම්භයෙන් සමන්විත අතර ග්‍රෑම් 200 පැකට් ලෙස ඇසුරුම් කර ඇත.

දළ ප්‍රෝටීන් ස්වභාවය පෙලට් විශ්කම්භය
20% ජලයේ පාවෙන මි.මී 1.00