Welcome to SuperFeed

සුපර් ස්ට්‍රෙස්

super-feed-product-image

blob-article

ඇසුරුම් ප්‍රමාණ: 100g, 1Kg

සියලුම සතුන් හට ඇතිවන විවිධ විටමින් වර්ගවල අවශ්‍යතාව සත්ව විශේෂයන්ගේ වර්ධන අවස්ථාව අනුව, කායික තත්වය හා ආහාර වල ගුණාත්මකභාවය අනුව වෙනස් වේ.එබැවින් සියලු විටමින් ඌණතාවයන් වලක්වා ගැනීම සඳහා සුපර් ෆීඩ් නිෂ්පාදිත සුපර් ස්ට්‍රෙස් පැක් භාවිතා කළ හැකිය.සතුන්ට ඇතිවන ලෙඩරෝග, එන්නත් ලබා දීම්, අධික පරිසර උෂ්ණත්වය, ආහාර වෙනස් කිරීම, සතුන් ප්‍රවාහනය හා අධිකනිෂ්පාදනය යන අවස්ථාවලදී ඇතිවන ආතතිය අඩුකරලීමට වඩාත් සුදුසු වන්නේ සුපර් ස්ට්‍රෙස් ය. විටමින් හා ඩෙක්ස්ට්‍රෝස් පමණක් අඩංගු කර ඇති සුපර් ස්ට්‍රෙස් පැක් තුල ජලයේ දියවන විටමින් අන්තර්ගත කර ඇත. මෙය බ්‍රොයිලර් කිකිළි පැටවුන්ට මුලින්ම දිය යුතු ආකාරය ට සකසා ඇති අතර එබැවින් ඔවුනට අමතර ග්ලුකෝස් ලබා දීමට අවශ්‍ය වන්නේ නැත.

සංයුතිය-:

Feed Compositions 
Vitamin A 15000000IU
Vitamin D 3 1500000IU
Vitamin E 50000mg
Vitamin C 80000mg
Vitamin K 3 2500mg
Vitamin B 1 2000mg
Vitamin B 2 6250mg
Vitamin B 6 800mg
Vitamin B 12 12mg
Biotin 10mg
Folic Acid 450mg
Nicotinic Acid 20000mg
Pantothenic Acid 8000mg