Welcome to SuperFeed

Superfeed

හොඳම මිලට හොඳම තත්ත්වයේ ආහාර නිෂ්පාදනය කරන්න

Superfeed

හොඳම මිලට හොඳම තත්ත්වයේ ආහාර නිෂ්පාදනය කරන්න

Superfeed

හොඳම මිලට හොඳම තත්ත්වයේ ආහාර නිෂ්පාදනය කරන්න

welcome-image-super-feed

SUPER FEED වෙත සාදරයෙන් පිළිගනිමු

සුපර් ෆීඩ් (පුද්) සමාගම පුළුල් පරාසයක සත්ව ආහාර නිෂ්පාදන සපයන ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන, පෝෂණ හා අලෙවිකරණ ව්‍යාපාරයකි. 1990 දී පිහිටුවන ලද අප ආයතනය මේ වන විට විවිධ වූ සත්ව ආහාර නිෂ්පාදනය කරන්නෙමු. අපගේ නිෂ්පාදන අතර උසස් තත්වයේ කුකුළ් ආහාර, ගව ආහාර, ඌරු ආහාර, අශ්ව ආහාර, මාළු ආහාර සහ සුරතල් සතුන්ගේ ආහාර වේ. සත්ව සෞඛ්‍යය හා පෝෂණය වැඩිදියුණු කිරීම සඳහා සුදුසු සත්ව ආහාර අනුපූරක ද අප විසින් නිෂ්පාදනය කරනු ලබයි.

සත්ව පාලනයෙන් උපරීම ලාභ ලබා ගැනීම සඳහා සතුන්ට ගුණාත්මක ආහාර සැපයීම අත්‍යවශ්‍ය වේ. සුපර් ෆීඩ් පුද්ගලික සමාගමේ අප විසින් නිෂ්පාදනය කරනු ලබන සමබර සත්ව ආහාර මඟින් සත්ව පාලනයේ යෙදෙන ගොවි මහතුන්හට තෘප්තිමත්ව උපරීම ලාභයත් ලබාගත හැකිය. ස්වයංක්‍රීය යන්ත්‍රෝපකරණ පද්ධති කිහිපයක් හා ඉතා පළපුරුදු අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලයක් අප සතුව ඇත. අපගේ වාර්ෂික නිෂ්පාදන ප්‍රමාණය බෑග් මිලියන 2කට වඩා වැඩිය.

Promotion Block

TOP PRODUCTS

top-product

Premium Dog Food

400g packet
Shape Flavor
Bone Chicken
Heart Beef
Ball Cheese
top-product

Aqua Nutrition Fish Feed – Protein (20% )

200g small packet
Feed Size
Crude Protein 20% (Min)
Crude Fat 6% (Min)
top-product

Premium Kitty

400g packet
Shape Flavor
Fish Tuna Fish
Heart Chicken & Cheese
top-product

Premium Puppy

7.5Kg Bucket
Shape Flavor
Bone Chicken
Heart Cheese & Milk